“සබ්බදානං ධම්මදානං ජිනාති“
Donate to maintain Dammatv. Com
දින පතාම ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පිරිසක් Dammma TV වෙබ් අඩවිය ඔස්සේ ධර්මශ්රවණය කරති. මේ නිසා වඩාත් කාර්යක්ෂමව සහ වේගත්ව වෙබ් අඩවිය පවත්වාගෙන යෑම උදෙසා පින්වත් ඔබට ද ආධාර කළ හැකි යි. එසේ ආධාර කිරීම ඔබට පහසු මුදල් ප්‍රමාණයකින් හෝ වසරකට වෙබ් අඩවිය පවත්වාගෙන යෑම පිණිස අදාළ වන මුදල පරිත්‍යාග කිරීමෙන් හෝ මසකට අදාළ වන මුදල් ප්‍රමාණය පරිත්‍යාග කිරීමෙන් හෝ සිදු කළ හැකි ය.
ඔබ පරිත්‍යාග කරනු ලබන මුදල් මුළුමණින් ම Damma TV වෙබ් අඩවිය පවත්වාගෙන යෑම උදෙසා වැය කරන බැවින්, Damma TV වෙබ් අඩවිය ඔස්සේ දහස් සංඛ්‍යාත පිරිසක් ධර්මශ්රවණය කිරීමෙන් රැස්වන සියලු පිනෙහි කොටස් කරුවෙකු බවට ඔබ නිතැතින් ම පත්වන්නේ ය..!!
ඔබ Damma TV වෙබ් අඩවිය පවත්වාගෙන යෑම උදෙසා ආධාර කිරීමට බළාපොරෛාත්තු වන්නේ නම්, ඔබෙ පරිත්‍යාගය සිදු කොට “Damma TV වෙබ් අඩවිය උදෙසා“ යනුවෙන් විශේෂයෙන් සටහන් කොට ඒ බව [email protected] වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමු. මසකට හෝ වර්ෂයකට අදාළ මුලු මුදල් ප්‍රමාණය ම පරිත්‍යාග කිරීමට බළාපොරොත්තු වන්නේ නම් ඒ බව [email protected] වෙතින් විමසන මෙන් ද කරුණාවෙන් ඉල්ලා සිටිමු.
එසේම පහත දුරකථන අංකය මගින්ද ඔබට මේ පිළිබදව තොරතුරු විමසිය හැකිය.
+94718376967
තෙරුවන් සරණයි!